Thursday, June 10, 2010

ශාක



Zea maize
බඩ ඉරිගු












Plumeria acuminata
අරලිය



Coccos nucifera
ෙපාල්


Mesua nagasarium
නා



Nymphea stellata

නිල් මාෙනල්

























ක්ෂීරපායීන්


Axis axis
තිත් මුවා














Semnopithecus entellus
වදුරා


Panthera pardus kotiya
දිවියා



Panthera leo
සිංහයා



Elephas maximus
අලියා













































උරගයින්


Geochelone elephantopus
ෙයා්ධ ඉබ්බා












Naja naja
නයා

Bungarus ceylonicus
මුදු කරවලා



Crocodylus palustris
කිඹුලා



Testudo elegans
තරැ ඉබ්බා























පක්ෂීන්


Oriolus xanthornus
කහ කුරැල්ලා














Gallus lafayetii
වළිකුකුළා










Urocissa ornata
කැහිෙබල්ලා














Pavo cristatus
ෙමානරා

Gracula religiosa
සැලළිහිණියා
































































මත්ස්‍යයින්



Puntius asoka
අෙසා්ක ෙපතියා








Puntius nigrofasciatus
බුලත් හපයා








Scorpaena volitans
ගිණිමහ







Malpulutta kretseri
මල්පුළුට්ටා



ජීවී නාමකරණ ඉතිහාසය හා නාමකරණ නීති රීති

අැරිස්ෙටා්ටල් නැමති විද්‍යාඥයා




  • දෙෙබදුම් සුචි පිළිබදව අදහස් ඉදිරිපත් කරන ලදී.

  • කිසියම් ලක්ෂණයක් අැති නැති බව පදනම් කර ගනිමින් ෙමය ඉදිරිපත් කරන ලදී.


කැෙරාලස් ලිෙන්යස්(කාල් ෙවාන් ලිෙන්) නැමති විද්‍යාඥයා






  • ජීවීන් නම් කිරීම සදහා කිසියම් සම්මතයක් තිබිය යුතු බව ඔහුෙග් අදහස විය.

  • ෙම් සදහා ඔහු විසින් ද්වී පද නාමකරණය ඉදිරිපත් කරන ලදී.

  • ෙමය අන්තර් ජාතික සම්මුතීන්ට අනුව පිළිගත් නාමකරණයකි.

  • ෙමය අද පවා භාවිත ෙව්.



ද්වි පද නාමකරණ නීති රීති

  • ෙමහිදී සෑම ජිවිෙයකුටම පද ෙදකකින් යුත් නාමයක් ලැෙබ්.

  • ද්වී පද නාමයක මුල් ෙකාටස ගණ නාමය ෙලසද ෙදවන ෙකාටස සුළු නාමය ෙලසද හැදින් ෙව්.

  • අත් අකුරැ භාවිත කිරීෙම්දි

ගණ නාමය-මුල් අකුර ඉංගීුසි කැපිටල් අකුරකින් සටහන් කරයි.

වීෙශ්ෂ නාමය-සියලු අකුරැ ඉංගීුසි සිම්පල් අකුරැ ෙව්.

  • ගණ නාමය හා විෙශ්ෂ නාමය යටින් ෙවන ෙවනම ඉරක් අැදිය යුතුය.

  • මුදුණය කිරීෙම්දී අැල අකුරැ (Italics)භාවිත කරයි.

Wednesday, June 9, 2010

විද්‍යාත්මක නාමකරණය

ජීවින්ෙග් නාමකරණයක් අවශ්‍ය වන්ෙන් අැයි?

















































  • හදුනා ගැනීෙම් පහසුව


















  • මතක තබා ගැනීෙම් පහසුව


















  • අධ්‍යයන පහසුව


















  • ජීවීන් පිළිබදව පුෙරා්කථනය කළ හැකි වීම