Thursday, June 10, 2010

ජීවී නාමකරණ ඉතිහාසය හා නාමකරණ නීති රීති

අැරිස්ෙටා්ටල් නැමති විද්‍යාඥයා




  • දෙෙබදුම් සුචි පිළිබදව අදහස් ඉදිරිපත් කරන ලදී.

  • කිසියම් ලක්ෂණයක් අැති නැති බව පදනම් කර ගනිමින් ෙමය ඉදිරිපත් කරන ලදී.


කැෙරාලස් ලිෙන්යස්(කාල් ෙවාන් ලිෙන්) නැමති විද්‍යාඥයා






  • ජීවීන් නම් කිරීම සදහා කිසියම් සම්මතයක් තිබිය යුතු බව ඔහුෙග් අදහස විය.

  • ෙම් සදහා ඔහු විසින් ද්වී පද නාමකරණය ඉදිරිපත් කරන ලදී.

  • ෙමය අන්තර් ජාතික සම්මුතීන්ට අනුව පිළිගත් නාමකරණයකි.

  • ෙමය අද පවා භාවිත ෙව්.



ද්වි පද නාමකරණ නීති රීති

  • ෙමහිදී සෑම ජිවිෙයකුටම පද ෙදකකින් යුත් නාමයක් ලැෙබ්.

  • ද්වී පද නාමයක මුල් ෙකාටස ගණ නාමය ෙලසද ෙදවන ෙකාටස සුළු නාමය ෙලසද හැදින් ෙව්.

  • අත් අකුරැ භාවිත කිරීෙම්දි

ගණ නාමය-මුල් අකුර ඉංගීුසි කැපිටල් අකුරකින් සටහන් කරයි.

වීෙශ්ෂ නාමය-සියලු අකුරැ ඉංගීුසි සිම්පල් අකුරැ ෙව්.

  • ගණ නාමය හා විෙශ්ෂ නාමය යටින් ෙවන ෙවනම ඉරක් අැදිය යුතුය.

  • මුදුණය කිරීෙම්දී අැල අකුරැ (Italics)භාවිත කරයි.

No comments:

Post a Comment